Explore every episode of the podcast Wild Freaks
| Title | Pub. Date | Duration | |
|---|---|---|---|
| සලාදෙ 2.0 ft. Vishvaya | 19 May 2024 | 01:11:38 | |
Boom! We are back with our latest episode! Aaandd ladies and gentlemen, make an applause for our guest, the man, the myth, the legend, Vishva Lakshapathiarachchi!! Today's topics: කබරගොයි, පොල් කඩන රිලවු, පූසො එක්ක de-extinction | |||
| Megafauna - යෝධ සත්තු | 09 Mar 2024 | 01:20:08 | |
Long time no see huh? අපිට මොකද වුනේ? Shafran අතුරුදහන් වුනේ යෝධ කැංගරුවො හොයන්න ගිහින්ද? ඕස්ට්‍රේලියාවෙ Arnhem Land එච්චර වැදගත් ඇයි? ඉතිං කාලෙකින් පස්සෙ, මේ ප්‍රශ්නත් එක්ක, Season 5 පටන් ගමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක් | director's cut | 07 Nov 2023 | 00:13:36 | |
ලෝකෙ ලොකුම සතා එක්ක කතාවක් | |||
| Science, Religions, Ethics & රිලව් | 23 Apr 2023 | 00:50:08 | |
පාරිසරික ප්‍රශ්න වලට උත්තර හොයද්දි මූලික කරගන්න ඕනෙ විද්‍යාව ද? අාගම ද? ලංකාවෙ පාරිසරික සාක්ෂරතාව තියෙන්නෙ මොන මට්ටමකද? චීනෙ ඇත්තටම රිලවු ඉල්ලවද? මේක වෙනස්ම විදිහක පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| කලු කොටි | Melanistic Leopards in Sri Lanka | 12 Apr 2023 | 00:54:25 | |
කලු කොටි?? දිවියෙක් ද? කොටියෙක් ද? වඳවෙලා ගිය විශේෂයක්ද? හයිබ්‍රිඩ් සතෙක්ද? ඉන්න එක හොඳ දෙයක් ද නැද්ද?
අපි අද කතා කරන්නෙ මෙන්න මේ දේවල්..
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Earth's Magnetic Field & හිච්චි ඩාවින් | 22 Mar 2023 | 00:43:10 | |
පෘථිවිය කාන්දමක්ද? කොහොමද ඒක වැඩ කරන්නෙ? පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රය අපිව ආරක්ෂා කරන්නෙ කාගෙන්ද? සහ අවුරෝරා ඇතිවෙන්නෙ කොහොමද? සමග.... Honorable mention: හිච්චි ඩාවින් WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Blisz : https://push.fm/fl/b8fogng6 | |||
| භූ තැටි | Plate Tectonics 101 | 11 Mar 2023 | 01:01:00 | |
භූ තැටි | Plate Tectonics 101 සුනාමි, භූමි කම්පා, ගිනිකඳු අතිවෙන්න හේතුව මොකක්ද? හිමාල කඳුවැටිය, මරියානා ආගාධය වගේ ඒවා හැදුනෙ කොහොමද? මොකක්ද මේ තැටි භූකාරක නියමය? ඇමෙරිකාවට ළගදීම සැන්-ඇන්ඩ්‍රියාවට බායි කියන්න වෙයිද? මේ දවස් වල නිතර අහන්න හම්බෙන භූමි කම්පා වල ඇත්ත නැත්ත එක්ක පටන් ගමු 5th season එක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music: Ending: Take Me to Church (Hozier) - Cover by Grace Gaustad | |||
| We are back! but... | 28 Nov 2022 | 00:35:16 | |
We are back, baby1 but... මාස හතරකට පස්සෙ පොඩ්කාස්ට් එකක්! අපි නැති ටිකේ මොනවද උනේ? ඉන්දියාවට චීටා ගෙන්නුවා වගේ ලංකාවට ගවරු ගෙන්නයිද? අපේ පොඩ්කාස්ට් එකේ future plans මොනවද? මේවා ගැන තමයි මේකෙ කතා කරන්නෙ! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| මකර මිත්‍යාව ft. Mysterio Podcast | 03 Aug 2022 | 01:47:49 | |
අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්‍යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/
Mysterio facebook page :
https://www.facebook.com/Mysterio999/
| |||
| ආදි-මානව සංක්‍රමණ සහ මිත්‍යාව | Early Human Migrations and Myths | 26 Jul 2022 | 01:17:05 | |
අද මාතෘකාව තිස්ස ජනනායක හා බැඳුණු මිත්‍යා මත! 😂 Homo sapiens කියන්නෙ පිටසක්වළ ජීවියෙක්ද? නූතන මානවයා පරිණාමය උනේ ලංකාවෙන් ද? අපි ආවෙ ඇල්නියම් තරුවෙන් ද? ආගම ද? විද්‍යාව ද? උත්තර හොයමු! | |||
| ඓතිහාසික දවසක පොඩ්කාස්ට් එකක් | 10 Jul 2022 | 00:37:34 | |
තවත් බෝනස් එපිසෝඩ් එකක්! **Warning: අධ්‍යාපනික කරුණු අඩංගු නොවේ** July 9, ලංකා ඉතිහාසයේ මෙච්චර කාලෙකට සිද්දවුනු ලොකුම ජන අරගලය ගැන සහ අත්දැකීම්! ✊🌹 | |||
| රටකට Zoo එකක් ඕනෙමද? | 04 Jul 2022 | 00:31:27 | |
එහෙනම් මේක අහන්නම ඕන episode එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| ඕස්ට්‍රේලියාවේ සත්ත්ව පරිණාමය | Historical Zoogeography of Australian Mammals | 26 Jun 2022 | 00:54:30 | |
ඕස්ට්‍රේලියාවේ සත්තුන්ගෙ පරිණාමය අනිත් මහද්වීප වලට වඩා වෙනස්ද? 🦔
කැන්ගරුවො වගේ පැසක් තියෙන සත්තු ඇයි ඕස්ට්‍රේලියාවේ විතරක් ඉන්නෙ? 🦘
එහෙ සර්පයන්ගෙ විස වැඩීද?
මොකක්ද මේ Megafauna?
මේවට උත්තර හොයාගන්නනම්, ඕස්ට්‍රේලියාවේ විකාර සත්ත්ව පරිණාමය ගැන කතා කරන මේක, #කහ_ඇඳගෙනම අහන්න! 🦘🇦🇺
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Songs:
Leave the Door Open - Bruno Mars, Anderson .Paak
Sign of the Times - Cover by Tanner Townsend
| |||
| Stress Behaviours of Animals | සත්තුන්ගෙ මානසික ආතතිය | 18 May 2022 | 00:53:34 | |
සත්තුන්ටත් මානසික රෝග තියෙනවද?
ඒවා අදුරගන්නෙ කොහොමද?
මේවට අපිට දෙන්න පුලුවන් විසඳුම් මොනවද?
අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Yeheli: https://yeheli.lk/
Damascapes: https://instagram.com/damascapes?igshid=YmMyMTA2M2Y=
| |||
| ලංකාවේ මිනී කන කොටි | 16 May 2022 | 00:54:42 | |
| වවුල්ලු, අරගලය සහ තවත් කතා | 12 May 2022 | 00:57:07 | |
විනෝදයට කල එපිසෝඩ් නොම්මර දෙක😂 අරගලයේ අත්දැකීම්🇱🇰 සමනල් උයනක් සදා ගන්නා ආකාරය🦋 වවුල්ලු🦇 සහ තවත් මෙකී නොකී ගොඩක් ගැලපෙන්නැති මාතෘකා එක්ක, Bonus episode #02 | |||
| මිනීමරපු ව්‍යාඝ්‍රයෝ | Man-eating Tigers | 09 May 2022 | 00:53:30 | |
436 දෙනෙක් මරපු ව්‍යාඝ්‍රයෙක්!
ඌව මරපු සුපිරිම දඩයක්කාරයෙක්!
කතාව අහන්න, එකතු වෙන්න! Whatsapp community : https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| මානව පරිණාමයේ දැවෙන ප්‍රශ්න | Human evolution: FAQs | 30 Apr 2022 | 00:46:46 | |
නූතන මිනිසා, කවුද ඒ?
මිනිස්සු වඳුරොන්ගෙන් පරිණාමය උනානම් ඇයි මේ තාමත් වඳුරො ඉන්නෙ?
මොකක්ද මේ ස්වභාවික වරණය?
මේ ප්‍රශ්න ඔයාටත් තියෙනවද? එහෙනම් මේක අහන්න!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Does Trophy Hunting help conservation? | 26 Apr 2022 | 00:33:43 | |
සත්තුන්ට වෙඩි තියලා සංරක්ෂණය කරමුද? අප්‍රිකාවෙ දැනටමත් සිද්ධවෙන trophy-hunting වලින් එයාලා සත්තු ආරක්ෂා කරේ කොහොමද? දැනගන්න, අහන්න!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Iterative Evolution | පුනරාවර්තන පරිණාමය | 23 Apr 2022 | 00:31:07 | |
අවුරුදු දහස්ගණනකට කලින් වඳවෙලා ගිය කුරුල්ලෙක් ආයෙත් ඇවිත්!? මොකක්ද මෙතන උනේ?
අපි කතාකරමු!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| අරගලයේ සිට පොඩ්කාස්ට් | 22 Apr 2022 | 00:25:51 | |
ගෝඨාගෝගම අරගලයේ ඉඳන් පොඩ්කාස්ට් එකක්!
අරගලයට ජය!🇱🇰
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Carbon dating සහ ගෝඨාගෝසෝරස් | 13 Apr 2022 | 00:48:04 | |
ඔයාගෙ වයස ගණන් හදලා බලන්න පුළුවන් උනාට, මිනිස්සු දැකලවත් නැති කාලෙ ලෝකෙ හිටිය ජීවීන්ගෙ ෆොසිල්ස් වල වයස හොයන්නෙ කොහොමද?
කාබන් කාලනිර්ණය කියන්නෙ මොකක්ද?
ගෝඨාගෝගමින් හම්බුන ගෝඨාගෝසෝරස් එක්ක අද එපිසෝඩ් එක!
WhatsApp Community:
https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Cave Animals, මොණරු සහ අරගලය | 09 Apr 2022 | 00:47:20 | |
මාස තුනකට පස්සෙ, අරගලයක් අස්සෙ Wild Freaks Podcast එකක්..
ගුහා අස්සෙ ඉන්නෙ වවුල්ලු ම විතරද?
මොණරු මරන එක හොඳයි ද?
අරගලය ගැන කතා එක්ක මේ ගැනත් කතා කරමු!
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Spider-Man, Cryptocurrency and The Emu War - Bonus Episode | 20 Dec 2021 | 00:47:09 | |
Bonus Episode:
**Warning: හුදෙක් විනෝදය සඳහා කල එපියකි!** 😆
අපිටත් බැරිද spider-man කෙනෙක් වෙන්න?
Cryptocurrency වලින් පරිසරයට තියෙන බලපෑම මොකක්ද?
කුරුල්ලෙක්ට පැරදුනු යුද්ධය - The Emu War
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Negative impact of the pet trade on wildlife - ආක්‍රමණශීලී විශේෂ | 18 Dec 2021 | 00:44:12 | |
ඇයි ලංකාවේ සර්පයො ඇතිකරන්න තහනම්?, දියවන්නාවේ ඇත්තටම මිනීමස් කන මාලු ඉන්නවද? මොකක්ද මේ ආක්‍රමණශීලී විශේෂ කියන්නේ? මෙයාලා කොහෙන්ද ආවේ? අද podcast එක ආක්‍රමණශීලී විශේෂ ගැන.
WhatsApp Community:https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Pre-historic Animals of Sri Lanka - ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික වනසතුන් | 10 Nov 2021 | 00:46:43 | |
ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාවේ අණසක පතුරවන් හිටපු සත්තු කවුද? ඇයි ලංකාවේ රත්නපුරෙන් විතරක් ෆොසිල් සාක්ෂි හම්බවෙන්නෙ? ඉස්සර හිටියා කියන කඟවේනා කවුඳ? අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න ගැන!
Art credits:
Mr. KelumManamendra-Arachchi
Postgraduate Institute of Archaeology, Colombo, Sri Lanka
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| Is feeding wild animals good or bad?? | 01 Nov 2021 | 00:37:58 | |
කතරගම රිලවුන්ට, සෝමාවතියෙ අලින්ට, හෝර්ටන්තැන්නෙ ගෝනුන්ට කන්න දීපු ; මේක අහන්නම ඕන පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| රතු දත්ත පොත සහ තවත් කතා | 19 Oct 2021 | 00:42:00 | |
රතු දත්ත පොතේ ඉන්නෙ වඳ වෙන්න ළග සත්තු විතරයි ද? ලංකාවට වෙනම රතු දත්ත පොතක් තියෙනවද? මේ ප්‍රශ්න එක්ක සත්තු බලන්න ගිහින් හම්බුන අපේ අත්දැකීම් එක්ක පොඩි කතාවක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Youtube Channel: https://youtu.be/usmmz19Ytcc | |||
| Negative impact of Social media on Wildlife | 09 Oct 2021 | 01:19:56 | |
"සර්පයින් සුරකිමු!" වැනි Facebook හරහා ඇති උන සමූහ වලින්, Views වලට ඕනෙම දෙයක් කරන youtubers ලාගෙන්, Social media වල "පරිසර සංවිධාන" වලින් පරිසරයට වන හානිය ගැන කතා කරමු! WhatsApp community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| පිරානා - Piranha | 03 Oct 2021 | 00:48:33 | |
මීනි මස් කනවා කියන පිරානා මාලු පිරුණු ඇමේසන් ගඟේ අපිත් එක්ක සවාරියක් යමුද? WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Music track: https://m.soundcloud.com/shamran-azlam/costa-x-puliya-doopatha-instrumental-version-by-shamran-azlam | |||
| සත්ත්ව ප්‍රතිනිශ්චයනය - Animal Relocation | 23 Sep 2021 | 00:53:17 | |
සත්ත්ව ප්‍රතිනිශ්චයනය. අලින්ගෙ, කිඹුල්ලුන්ගෙ මාරු කරාට ප්‍රශ්නෙ හරියයිද? ගෙදරට ආපු නිසා සර්පයා කැලේට ගිහින් දැම්ම සර්පයා Survive වෙයිද? සරලවම, ඔයාලත් පොඩි කාලේ වතුර හිඳුන තැනක හිටපු මාලු ගෙනිහිං වෙන තැනකට දාලා තියෙනවද? මේ ක්‍රම සාර්ථක ද? කතා කරමු! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ | |||
| Fossils, Living fossils & Relict species | 11 Sep 2021 | 01:09:54 | |
පොඩි කාලෙ ඉදන් හැමෝටම තිබුන ප්‍රශ්නයක්, ඇයි ශ්‍රී ලංකාවෙ ඩයිනෝසර් ෆොසිල නැත්තෙ? Living Fossils කියන්නෙ කාටද? ඇත්තටම අවශිෂ්ඨ විශේෂ වෙනස් වෙලා නැද්ද? Wild Freaks Podcast Season 03 අපි පටන් ගන්නෙ මෙන්න මේ ප්‍රශ්නත් එක්ක.
WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
| |||
| ගෘහස්ථ අලි සහ පෙරහැර | 16 Aug 2021 | 00:51:40 | |
කුකුල්ලු මරනවා නම් අලි මැරුණාම මොකද? පෙරහැර කාලෙට විතරක් ඇයි අලි අල්ලන් දඟලන්නෙ? අලින් ට ඔය කියන තරම් සලකන්නෙ නැද්ද? ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව ද? පන්සල් වල අලි තියාගන්න පුලුවන් ද?
පෙරහැර කාලෙට එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, සංවේදි නොවී මේක අහන්න...WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| කුරු අලි, විල් අලි සහ රුහුණු ගැටවු | Cryptozoology | 28 Jul 2021 | 01:21:31 | |
කාලයක් වෙනම විශේෂයක් වෙලා වියළි කලාපය පුරාම රජ කරපු "විල් අලි", දුටුගැමුණු රජ්ජුරුවො එක්ක යුද්ධෙට ගිය "රුහුණු ගැවටු", තාමත් විසඳුමක් නැති "කුරු අලි"..
අපි දන්න අලියට වඩා වැඩි යමක්ද?, ජනප්‍රවාදයික් ද? ඇත්තක් ද?
ඔක්කොම ගැන කතා කරමු, එන්න!.... *දෙවෙනි රාජසිංහ රජුවයි ශ්‍රි වික්‍රම රාජසිංහ රජුයි පොඩ්ඩක් පැටලිලා තිබ්බා.......WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| ලේනම කොටියා | Cryptozoology | 22 Jul 2021 | 00:53:03 | |
වැදි රැහැක්ම ඉවර කරපු, ඉතිහාස පොත් වල සදහන් උනු, කොටියෙක් නොවන කොටියෙක්! වැඩිය ප්‍රසිද්ධ නැති ලංකාවේ iconic cryptozoological character එක, ලේනම කොටියා ගැන දැනගන්න.. අපිත් එක්ක එකතු වෙන්න..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| මෝරුන්ගෙ වතගොත | 17 Jul 2021 | 01:30:05 | |
මෝරු ඔය කියන තරම් භයානකද? මෝරු අනිත් මාලුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? මෝරු වැඩියෙන්ම බය මොකාටද? මෙයාලගෙ අනාගතේ කොහොම වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මෝර වරල් සුප් එකක් බොන ගමන් අපිත් එක්ක එකතු වෙන්න!...
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| ලෝක යුද්ධ පරවි සංදේශෙ | 15 Jul 2021 | 00:21:05 | |
Description
පළවෙනි ලෝක යුද්ධෙදි හා දෙවෙනි ලෝක යුද්ධෙදි පරවියොන්ගෙ කාර්යභාරය ගැන දැනගන්න, මේක අහන්න.
පරවියෙක් unbox කරනවට වඩා වැඩියමක්...
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| යුද්ධ කරපු වලහාගේ කතාව | Wojtek | 14 Jul 2021 | 00:20:10 | |
දෙවෙනි ලෝක යුද්ධෙදි හිට්ලර්ට විරුද්ධව සටන් කරපු බියර් බොන, සිගරට් කන වලහා ගැන දන්නවද? Wojtek.
Short Podcast 03..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| Welcome to Jurassic Park | 08 Jul 2021 | 01:29:32 | |
Welcome to Jurassic Park! කතාව හැදුන හැටි, ගෙම්බෙක් සම්බන්ධ උන හැටි, ගෑනු සත්තු විතරක් ඉන්න park එකේ පැටවු හැදුන හැටි.. මේ වගේ Jurassic Park බලද්දි ආපු ඔක්කොම ප්‍රශ්න විසඳගන්න, මේක අහන්න.
"Life uhh finds a way.." ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| නාගරික වන සත්තු / Urban Wildlife (Part 2) | 03 Jul 2021 | 01:18:47 | |
වනසත්තු ඉන්නෙ කැලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - දෙවෙනි කොටස ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| නාගරික වන සත්තු / Urban Wildlife (Part 1) | 03 Jul 2021 | 01:00:52 | |
වනසත්තු ඉන්නෙ කැලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න..
Urban Wildlife - පළවෙනි කොටස ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| Xpress-Pearl, වාරකන් සහ කැස්බෑවෝ | 02 Jul 2021 | 00:21:04 | |
කැස්බෑවො මැරෙන්නෙ වාරකන් නිසාද? එහෙම නැත්නම් Xpress-Pearl නැව නිසාද? කතා කරමු! Short Podcast #02
| |||
| ශීත යුග - Ice Ages | 28 Jun 2021 | 00:58:07 | |
සේබර්ටූත් කෙනෙක්ගෙන බේරෙන විදිහ දන්නවද? මැමත් කෙනෙක්ගෙ පිටේ යන හැටි දන්නවද? අර ලේනා ඇටේ පස්සෙ යන හේතුව දන්නවද? ළගදීම අයිස් යුගයක් ආවොත් නොමැරී ඉන්න ඕනෙනම් මේක අහලා ඉන්න!..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| මේ උකුස්සාට ඔයාලත් රැවටුනාද? | 21 Jun 2021 | 00:16:09 | |
උකුස්සො ගැන බොරු ඇහුවද? හූනො ඇඟට වැටුන හින්දා ලිත බැලුවද? කලු පූසෝ පාර මාරු උන හින්දා ගමන් නැවැත්තුවද? කරානම් ඔක්කොටම කලින් මේක අහලා ඉන්න.
.. WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| කිඹුල් මිනිස් ගැටුම | 16 Jun 2021 | 01:03:45 | |
ලංකාවේ ඉන්න කිඹුල්ලු වර්ග මොනවද? කිඹුල්ලු ඇත්තටම මිනිස්සු කනවද? කිඹුල්ලු ඔය කියන තරම් භයානකයිද? ලංකාවේ කිඹුල් සංරක්ෂණේ අනාගතය මොනවගේද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, කිඹුල් බනිසක් කන ගමන් මේ පොඩ්කාස්ට් එක අහන්න!
| |||
| දියකිඳුරු මිත්‍යාව | 14 Jun 2021 | 00:57:19 | |
මුහුදු ඌරොන්ගෙන් පාර අහගෙන, දියකිඳුරික් එක්ක කතාවක් දාගෙන කොලොම්බස්ගෙ නැවේ වටයක් යන්න කැමතිද? එහෙනම් මේක අන්තිම වෙනකන් අහන්න!
| |||
| ඩයිනෝසරයන්ගෙ වතගොත | 06 Jun 2021 | 01:08:03 | |
ජුරාසික් පාක් එකේ වටයක් ගහන ගමන් ඩයිනෝසෝර්ලත් එක්ක කයියක් දාන්න, සෙට් වෙන්න! ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
| |||
| X-press Pearl ඛේදවාචකය | 01 Jun 2021 | 00:50:55 | |
X-press Pearl ඛේදවාචකය අපට, සත්තුන්ට, පරිසර පද්ධති වලට කෙසේ බලපායිද? මොනවද මේ ප්ලාස්ටික්, ඇයි මේක ගිනිගත්තෙ? මේකෙ දීර්ඝකාලීන බලපෑම කොහොමද? මේ ප්‍රශ්න ඔක්කොම එකින් එක විසදන්න, මේක අහන්න!
| |||
| Stand by with රීරි යකා | 29 May 2021 | 00:44:18 | |
ලංකාවේ රීරි යකා, එංගලන්තෙ ඩ්‍රැකියුලා, ඇමරිකාවේ වැම්පයර්ස්ලගෙ ලේ නෑකම් ගැන දැන ගන්න ඕනෙද? එහෙනම් මේක අහන්න!
| |||
| කසිප්පු බොන අලි එක්ක පොඩ්කාස්ට් | 19 May 2021 | 00:47:13 | |
කසිප්පු බොන අලි, කුඩු බෙදන පූසෝ, එස්කොබාර් ගෙ හිපෝ ලත් එක්ක සෙට් වෙන්න එන්න!
| |||