Back
Explore every episode of the podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Dive into the complete episode list for SBS Sinhala - SBS සිංහල වැඩසටහන. Each episode is cataloged with detailed descriptions, making it easy to find and explore specific topics. Keep track of all episodes from your favorite podcast and never miss a moment of insightful content.
| Title | Pub. Date | Duration | |
|---|---|---|---|
| මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දාගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන් | 22 Jun 2026 | 00:07:30 | |
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ | 22 Jun 2026 | 00:05:38 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. | |||
| කාලීන විග්රහය: සරණාගත ප්රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස | 21 Jun 2026 | 00:08:12 | |
පසුගිය සතියේ ඕස්ට්රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්රජාවට ඕස්ට්රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි. | |||
| මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 15 - ජුනි 19 | 19 Jun 2026 | 00:06:45 | |
ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. | |||
| තරුෂි එක්ක තරු කතා: කිසිම කරදරයක් නැතිව අවසන් හුස්ම ටික හෙළන්න තිබුණොත් මට ඒ ඇති - නදීෂා හේමමාලි | 19 Jun 2026 | 00:07:17 | |
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - කටාරය සහ දකුණු කොරියාව අසරණ කල කැනඩාව සහ මෙක්සිකෝව | 19 Jun 2026 | 00:04:40 | |
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ක්රීඩා විග්රහය: රුමේෂ් තරංග දෙස ලෝකයේ ම අවධානය / අන්තර්-පාසල් රග්බි ලීගයේ තීරණාත්මක සතිඅන්තය / FIFA කුසලානයේ ඕස්ට්රේලියානු පිලේ මීළඟ තරගය සෙනසුරාදා | 19 Jun 2026 | 00:08:51 | |
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| මව්බිමෙන් පුවත්: හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම් විභාගය තවදුරටත් කල් යයි - පුද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයට / පළාත් සභා මැතිවරණය ක්රම 4 ට පැවැත්විය හැකියි - මැතිවරණ කොමිසම | 19 Jun 2026 | 00:10:39 | |
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඔස්ට්රේලියානු සමාජයක් ප්රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්රකාශයක් - බහු සංස්කෘතික කටයුතු අමාත්ය ඈන් ඇලි | 19 Jun 2026 | 00:05:34 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| කාලීන විග්රහය: බලය ලැබුණොත් SBS අහෝසි කරන බව පෝලීන් හැන්සන් කියයි | 18 Jun 2026 | 00:08:27 | |
ප්රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්යාලයේ ප්රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්ය අතරින් SBS මාධ්ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන් Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| අපේ වහරේ කතා අහුරක්: ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාපු හැටි | 18 Jun 2026 | 00:04:52 | |
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාලා කරගත්ත හදියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ක්රොඒෂියාව එංගලන්ත අණසකට නතු වෙද්දී, ක්රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලය බැඳ තැබූ කොංගෝ සටන්කාමීත්වය | 18 Jun 2026 | 00:04:55 | |
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ලොව වටා: එක්සත් ජනපද - ඉරාන සාම එකඟතාවට අත්සන් තැබීම ස්විට්සර්ලන්තයේ දී / රුසියාවට තවත් සම්බාධක පැනවු G7 නායකයෝ | 18 Jun 2026 | 00:08:24 | |
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: Pauline Hanson ගේ දේශනයේදී සිදු වූ විරෝධතාවය ගැන විමර්ශන ඉල්ලයි | 18 Jun 2026 | 00:05:19 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. | |||
| Are electric vehicles worth it in Australia?| Fuel in Focus - ඔස්ට්රේලියාවේ වැඩි වෙන පෙට්රල් මිල පරද්දන්න ඔබත් ඉලෙක්ට්රික් වාහනයක් ගන්න හිතනවා ද? | 17 Jun 2026 | 00:09:16 | |
Electric vehicles are becoming more common on Australian roads as fuel prices remain unstable and more drivers look for cheaper ways to travel. Here's what you need to know if you are thinking about making the switch. - ඔස්ට්රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පැවතීම හේතුවෙන් ඔස්ට්රේලියාව තුළ විද්යුත් වාහන නැතහොත් ඉලෙක්ට්රික් වාහන වඩ වඩාත් ජනප්රිය වෙමින් පවතී. දත්ත වලට අනුව, 2026 අප්රේල් මාසයේදී ඔස්ට්රේලියාවේ අලෙවි වූ වාහන හයෙන් එකක් ඉලෙක්ට්රික් වාහනයක්. මේ වන විට ඔස්ට්රේලියාවේ ඉලෙක්ට්රික් වාහන විකිණෙන ප්රමණය ඉහළ යමින් පවතින අතරම ඉන්ධන වලින් දුවන වාහන වලින් ඉලෙක්ට්රික් වාහනයකට මාරු වීම සඳහා රජය විසින් මූල්ය දිරිගැන්වීම් ලබා දෙමින් සිටී. නමුත් ඔස්ට්රේලියාවේ රියදුරන්ට ඉලෙක්ට්රික් වාහනයකට මාරු වෙන එක කොතරම් ප්රායෝගිකද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| කැන්බරා හි ප්රථම ඒක පුද්ගල ගී ප්රසංගයක් පැවැත් වූ ලාංකික නවක ගායකයා - මුතු මහප්පුකෝරාල | 17 Jun 2026 | 00:13:11 | |
ඔස්ට්රේලියාවේ අගනුවර භූමි ප්රදේශයේ නවක ගායක ශිල්පී මුතු මහප්පුකෝරාල කැන්බරා නුවර සිය මංගල ඒක පුද්ගල ගී ප්රසංගය පසුගිය දා පැවැත්වූවා. එය ලාංකික නවක ගායකයෙකු විසින් කැන්බරා නුවර පැවත් වූ පළමු ඒක පුද්ගල ගීත ප්රසංගය ලෙසත් වාර්තා වුණා. මේ සිය ගායන ජීවිතය පිළිබඳ මුතු මහප්පුකෝරාල මහතා SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| සුව මනස: ඔස්ට්රේලියාවට සංක්රමණය වුණාට පස්සෙ පවුලේ ආරවුල් වැඩි වෙලා ද? | 17 Jun 2026 | 00:06:35 | |
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන සංක්රමණික ප්රජාව මුහුණ දෙන ගෘහස්ථ හිංසන සහ ඉන් සිදු විය හැකි මානසික සෞඛ්ය බිඳවැටීම පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ ආර්ථිකය අත්යවශ්ය මන්දගාමිත්වයක් කරා ගමන් කරනවා - මහ බැංකු අධිපතිනි | 17 Jun 2026 | 00:04:54 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| A private space in public: How toilets highlight inequality - පොදු වැසිකිලියක අඳුරේ සැඟවුණ ඔස්ට්රේලියාවේ සමානාත්මතාවය ගැන මෙවර SBS විමර්ශන වෙතින් | 16 Jun 2026 | 00:10:27 | |
The daily lives of many Australians revolve around toilet access. But while public toilets are a vital part of urban infrastructure, they're often unsafe, unusable or hard to find. - ගමනක් යන අතරතුරදි හදිසියේ වැසිකිළි යාමේ අවශ්යතාවයක් ඇති වුණොත්, පොදු වැසිකිළියක් හොයා ගන්න එක කොයිතරම් අසීරුද කියන්න අපි හැමෝම දන්නවා. ඔස්ට්රේලියාවේ බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම තමන්ටම කියල හිසට සෙවණක් නැති කෙනෙක්ට වැසිකිළි පහසුකමක් කියන්නේ සුඛෝපභෝගී පහසුකමක් වගේ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ඔස්ට්රේලියාවෙන් ඇසෙන ලාංකේය කැලිප්සෝ යුග නියමු නොයෙල් රණසිංහ සංගීත සලකුණු ප්රතිරාවය | 16 Jun 2026 | 00:14:56 | |
කැලිප්සෝ සංගීත ශෛලියේ ශ්රී ලාංකීය සලකුණ ලෙස සැලකෙන නැසී ගිය කලා ශිල්පී නොයෙල් රණසිංහ මහතාගේ 11 වන අනුස්මරණය හා ඔස්ට්රේලියාවේ ජීවත් වන ඔහුගේ නිලුෂි රණසිංහ දියණිය විසින් ප්රතිනිර්මාණය කරන ලද ගීත පිළිබඳ SBS සිංහල ගෙනෙන සටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ස්පාඤ්ඤය අන්ද මන්ද කල කාබෝ වෑඩ් සහ තරගාවලි ඉතිහාසයේ වසර 68 කට පසු වාර්තා වූ සිදුවීම | 16 Jun 2026 | 00:03:58 | |
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ඕස්ට්රේලියාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ඉල්ලන රාජකීය කොමිසම ගැන වාද විවාද | 16 Jun 2026 | 00:17:17 | |
සිඩ්නි හි සිදු වූ ත්රිත්ව ඝාතනයක් හේතුවෙන් femicide හෙවත් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කරන ඝාතන පිළිබඳ රාජකීය කොමිසමක් සඳහා නව ඉල්ලීම් ඇති වී තිබේ. ස්ත්රී පුරුෂ භාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අවසන් කිරීමේ අරමුණ රජය විසින් පිළිගෙන ඇති අතර නමුත් වැඩි උත්සාහයකින් තොරව එය සාක්ෂාත් කරගත නොහැකි බව උපදේශකයින් පවසයි. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. | |||
| SBS සිංහල පුවත්: යුද්ධය අවසන් කිරීමට සහ කල් පවතින සාමයක් ඇති කර ගැනීමට සියලු පාර්ශව දරන උත්සාහයට ඕස්ට්රේලියානු රජයේ සහාය - අගමැති | 16 Jun 2026 | 00:05:13 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| කාලීන විග්රහය: නූතන ඔස්ට්රේලියාවේ විවිධත්වයට ගැලපෙන පරිදි ලේ දන් දෙන්නන් ඕනෑ කර තිබේ | 15 Jun 2026 | 00:09:33 | |
ඔස්ට්රේලියාවේ ලයිෆ්බ්ලඩ් ආයතනය ඔස්ට්රේලියානුවන් වැඩි පිරිසකගෙන් රුධිරය පරිත්යාග කිර්රිමට යොමු වන මෙන් ඉල්ලා සිටී. එමෙන්ම රුධිරය සදහා ඇති අවශ්යතාවය නියත බවත්, නිතිපතා ලේ දන් දෙන පරිත්යාගශීලීන් නොමැතිව එය සපුරාලිය නොහැකි බවටත් අනතුරු අඟවයි. ඔස්ට්රේලියාවේ රුධිර සැපයුමේ ඇති අවශ්යතාව පිළිබඳව වැදගත් තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන් | |||
| අලුත් ඕස්ට්රේලියානු සංක්රමණ වෙනස්කම් ස්ථිර පදිංචිය පහසු කරනවද, නැද්ද | 15 Jun 2026 | 00:07:22 | |
2026–27 සඳහා වන නව සංක්රමණ වෙනස්කම් ඕස්ට්රේලියාවේ සංක්රමණිකයින් සඳහා බලපාන්නේ කෙසේද සහ මේ ගැන දැනුවත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න. | |||
| 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඔස්ට්රේලියාවේ ජයග්රාහී ආරම්භය, ජර්මනියේ දස්කම් සහ ජපානයේ සටන්කාමිත්වය | 15 Jun 2026 | 00:03:53 | |
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නඩුවක දී දරුවන් සම්බන්ධයෙන් ක්රියාත්මක වෙන නීති මොනවා ද? | 15 Jun 2026 | 00:08:09 | |
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| මව්බිමෙන් පුවත්: දිට්වා තොරතුරු නොසලකා හැර ජනපතිත් ලාල්කාන්ත ඇමතිවරයාත් අපරාධම වරදක් සිදු කලා - පාඨලී / නිලධාරියා ඉවත් කරන්න කියලා සැකකරුවා කියනවා කියන්නෙ පරීක්ෂණ හරියට සිදු වෙනවා කියන එකයි - ඇමති නලින්ද | 15 Jun 2026 | 00:06:13 | |
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: සංක්රමණ සංඛ්යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරනවා - ස්වදේශ කටයුතු අමාත්ය ටෝනි බර්ක් | 15 Jun 2026 | 00:04:52 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 15 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| කාලීන විග්රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු | 14 Jun 2026 | 00:08:57 | |
2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්රියම පාපන්දු ක්රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්රීඩා ලෝලීන් , බලාපොරොත්තු දල්වා සිටින ක්රීඩකයන් පිළිබඳවයි. 90 කට අධික පොඩ්කාස්ට් සමගින් SBS News වෙතින් World Cup daily විශේෂාංගය යටතේ SBS අපි ඔබට ලෝක පාපන්දු තරගාවලියේ තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එනවා. | |||
| මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 08 - ජුනි 12 | 12 Jun 2026 | 00:08:36 | |
ජුනි 08 වෙනිදා සිට 12 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ උණුසුම් තොරතුරු - මෙක්සිකෝව සහ දකුණු කොරියාවේ ජයග්රාහී ආරම්භය | 12 Jun 2026 | 00:04:04 | |
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| තරුෂි එක්ක තරු කතා: මං කාලයක් තනි වෙච්ච කාන්තාවක් - සුසිලා කෝට්ටගේ | 12 Jun 2026 | 00:10:07 | |
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ක්රීඩා විග්රහය: ලෝක ශ්රේණිගත කිරීම් වල ඉදිරියට ආ ශ්රී ලංකා පාපන්දු / අන්තර් පාසල් රග්බි ලීගයේ ත්රිත්වයන් පෙරමුණේ / FIFA කුසලානයේ ඕස්ට්රේලියා පලමු තරගය ඉරිදා | 12 Jun 2026 | 00:09:03 | |
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| මව්බිමෙන් පුවත්: පාස්කු ප්රහාරයට පසුබිම සැකසුවේ සලේ - ඇමති විජේපාල / කලකට පසු රනිල් එක් වූ එජාප කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම | 12 Jun 2026 | 00:09:29 | |
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: ලිබරල් සහ වන් නේෂන් පක්ෂ එකමුතුවක් ගැන විපක්ෂ මන්ත්රීවරයෙක් දැක්වූ අදහස විපක්ෂ නායකවරයා ප්රතික්ෂේප කරයි | 12 Jun 2026 | 00:05:00 | |
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| A guide to fuel types in Australia | Fuel in Focus - ඔස්ට්රේලියාවේ විවිධ මිල මට්ටම්වලින් අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු මෙන්න | 11 Jun 2026 | 00:10:12 | |
Drivers across Australia are paying more at the bowser as fuel prices remain unstable. So does it make sense to go for cheaper petrol options when filling up? The answer depends largely on your engine requirements, as not every fuel works for every vehicle. - ඉන්ධන මිල බොහෝ විට අස්ථායීව පවතින බැවින් ඔස්ට්රේලියාව පුරා රියදුරන් විවිධ අවස්ථාවල ඉන්ධන සඳහා විවිධ මිලගණන් ගෙවනවා. එබැවින් ඉන්ධන පිරවීමේදී ලාභදායී ඉන්ධන වර්ග සඳහා යොමුවීම ඇත්තටම ප්රයෝජනවත් දෙයක්ද? පිළිතුර බොහෝ දුරට රඳා පවතින්නේ ඔබේ එන්ජිමේ අවශ්යතා මතයි, මන්ද සෑම ඉන්ධනයක්ම සෑම වාහනයකටම ගැලපෙන්නේ නැති බැවින්. විවිධ මිල ගණන් යටතේ අලෙවි වන මෝටර් රථ ඉන්ධන වර්ගවල ගුණාත්මක භාවය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා | |||
| As women linked to ISIS return, how does Countering Violent Extremism (CVE) work in Australia? - ඔස්ට්රේලියාවට එන අන්තවාදී මත දරන පිරිස් යහමගට ගැනීමට ඔස්ට්රේලියාව තුල ක්රියාත්මක CVE වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත්ද? | 11 Jun 2026 | 00:10:51 | |
The return of 32 women and children from Syria, who are linked to the self-proclaimed Islamic State group, has prompted concerns around community safety and discussions around mandatory Countering Violent Extremism (CVE) activities for at-risk individuals. - මැයි මාසයේදී, සිරියාවේ සිට කාන්තාවන් 11 දෙනෙක් සහ ළමයින් 21 දෙනෙක් නැවත ඔස්ට්රේලියාවට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ මාධ්යවල විශාල අවධානයක් ඇතිවුණා. සමහර අය කියන්නේ, ඔවුන් ඔස්ට්රේලියාවට ආපසු පැමිණීම සිදු නොවිය යුතු බවයි. විශේෂයෙන් ළමයින් ගැන සලකා බලද්දි, මෙය ඉතා සංවේදී තත්ත්වයක් බව තවත් සමහරක් දෙනා පවසනවා | |||
| අපේ වහරේ කතා අහුරක්: ගමරාල බෑනෙක් තෝරපු හැටි | 11 Jun 2026 | 00:05:34 | |
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තමන්ගේ දෝණියැන්දැට ගැලපෙන බෑනෙක් තෝරපු ගමරාල කෙනෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ලොව වටා: බෙල්ෆාස්ට් නුවර ඇවිළ වූ සංක්රමණික විරෝධය / FIFA ලෝක කුසලානය අදින් ඇරඹේ - සෝමාලි විනිසුරුට ඇමෙරිකාවේ දොර වැසේ - ලයනල් මෙසීට තරඟ බිම ඇරේ | 11 Jun 2026 | 00:09:24 | |
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ ඉන්ධන මිල ළඟදීම ඉහලට | 11 Jun 2026 | 00:04:48 | |
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 11 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| What to expect when visiting the veterinarian - ඔස්ට්රේලියාවේදී පශු වෛද්යවරයකුගේ සේවාව නිවැරදිව ලබා ගන්නේ කෙසේද? | 10 Jun 2026 | 00:11:47 | |
Regular veterinary visits play an important role in keeping your pet healthy and happy. Find out what to expect at a veterinary clinic in Australia, from routine check-ups and vaccinations to advice on caring for your pet’s wellbeing. - ඔස්ට්රේලියාවේ පශු වෛද්ය සායනයකට යද්දී මොනවද බලාපොරොත්තු වෙන්න ඕනේ? සාමාන්ය සෞඛ්ය පරීක්ෂණයක් වෙන්නේ කොහොමද? හදිසි අවස්ථාවකදී මොනවද කරන්න ඕනේ? පශු වෛද්යවරයා හමුවීමට යන්න කලින් අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ? මේ ගැනයි අද Australia Explained වැඩසටහන | |||
| සුව මනස: ඔබත් මතට ඇබ්බැහි වෙලා ද? මානසිකව විඳවනවා ද? මේ තොරතුරු වැදගත් වේවි | 10 Jun 2026 | 00:05:40 | |
යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්රජාව මුහුණ දෙන මත් ද්රව්ය ඇබ්බැහිවීම් සහ ඉන් අත්මිඳීමට ඇති සහන සේවා පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| SBS සිංහල පුවත්: පළමු නිවාස ගැනුම්කරුවන් මුද්දර ගාස්තුවලින් නිදහස් කිරීමට ACT රජය සූදානම් වේ | 10 Jun 2026 | 00:05:28 | |
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. | |||
| කාලීන විග්රහය: වසර 30 කට පසු ගෙනෙන රැකියා සහන සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමක් පමණක්ද? | 09 Jun 2026 | 00:07:04 | |
රැකියා සොයා ගැනීමේ උපකාරක සේවා සඳහා සිදු කරන විශාලතම ප්රතිසංස්කරණ රජය විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. රැකියා විරහිත ඕස්ට්රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙය සිදු කරන බව ප්රකාශ වුවත්, විශේෂඥයින් පවසන්නේ එය හුදු නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. අද කාලීන විග්රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්යස්ථාන හතරක් ඕස්ට්රේලියාව තුල ගොඩ නැගූ ශ්රී ලාංකික විද්යාඥයා - රාජ්ය සේවා ඇගයීම් Public Service Medal (PSM) පදක්කමෙන් පිදුම් ලැබූ ආචාර්ය රංජිත් සුබසිංහ | 09 Jun 2026 | 00:11:30 | |
ඕස්ට්රේලියාවට ආගන්තුක ජෛව හා ශාක ආවේක්ෂණ ජාතික මධ්යස්ථාන ගොඩනැගීමට කෘෂිකර්ම, ධීවර සහ වන සම්පත් දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ආචාර්ය රංජිත් සුබසිංහ මහතා ඉටු කල විශිෂ්ට මහජන සේවය වෙනුවෙන් the Order of Australia - Public Service Medal (PSM) රාජ්ය සේවා ඇගයීම් පදක්කම ඔහු වෙත පිරිනමා තිබෙනවා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය ආචාර්ය රංජිත් සුබසිංහ මහතා සමඟ සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| නීති පිළිසරණ: පවුල් හිංසන ආරවුල් නිසා අපරාධ නඩු වැටෙන්න පුළුවන් ද? | 09 Jun 2026 | 00:07:31 | |
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තුන් වන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency. Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook. | |||
| කාලීන විග්රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්රේලියානු විද්යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි | 09 Jun 2026 | 00:08:51 | |
මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්රකට විද්යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්ය අවමංගල්යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන අද කාලීන විග්රහයට සවන් දෙන්න | |||
| SBS සිංහල පුවත්: ඔස්ට්රේලියාවේ රැකියා නොමැති අයට ලබා දෙන JobSeeker දීමනාව ඉහල දමන ලෙසට ෆෙඩරල් රජයට ඉල්ලීමක් | 09 Jun 2026 | 00:05:00 | |
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 09 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. | |||
| NDIS ක්රමවේදය සඳහා අයවැයෙන් යෝජනා කල සංශෝධන ගැන ග්රීන්ස් පක්ෂය ඇතුළු විපක්ෂයයෙන් යම් විරෝධයක් | 08 Jun 2026 | 00:11:38 | |
අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් ගැන එකඟතාවයකට එන්න ෆෙඩරල් රජයට , ග්රීන්ස් පක්ෂය සහ ලිබරල් සන්ධානය අපහසු තත්ත්වයක් මේ වනවිට පවතිනවා. මේ අතර ප්රධාන කරුණු දෙකක් තමයි බදු සංශෝධන සහ National Disability Insurance Scheme, එහෙම නැත්නම් NDIS ක්රමවේදයේ සිදු කිරීමට යන වෙනස්කම්. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා | |||
© My Podcast Data · Independent project · Data from Apple & Spotify