මහාවිහාරය - Mahaviharaya – Details, episodes & analysis

Podcast details

Technical and general information from the podcast's RSS feed.

Podcast මහාවිහාරය - Mahaviharaya

මහාවිහාරය - Mahaviharaya

Mahaviharaya Podcast

Religion & Spirituality

Frequency: 1 episode/5d. Total Eps: 114

Hosting podcast Spotify for Podcasters
මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.
Site
RSS
Apple

Data updated on 14/09/2026


Recent rankings

Latest chart positions across Apple Podcasts and Spotify rankings.



RSS feed quality and score

Technical evaluation of the podcast's RSS feed quality and structure.

See all

Publication history

Monthly episode publishing history over the past years.


Latest published episodes

Recent episodes with titles, durations, and descriptions.

See all

© My Podcast Data · Independent project · Data from Apple & Spotify