Explorez tous les épisodes du podcast Satahan radio
| Titre | Date | Durée | |
|---|---|---|---|
| මෛත්‍රීගේ ගෙදර බැසිල්ගේ සාකච්ඡා ගේමක් වැරදෙයි! සමරසිංහ ළඟ රාජපක්ෂලා වැඳවැටුණාලු 21-09-26 News | 27 Sep 2021 | 00:16:43 | |
අපේ ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වෙනවානම්, පහත ලින්ක් එක ක්ලික් කරන්න. | |||
| විමල් පිළේ අලුත් සාකච්ඡා බොරුව! සීඅයිඩී හිරිහැර ගැන මනූෂ ගොළුද? අලුත් ගෑස් සමාගම අවුලක් News 09-21 | 21 Sep 2021 | 00:12:00 | |
විමල් පිළේ අලුත් සාකච්ඡා බොරුව! සීඅයිඩී හිරිහැර ගැන මනූෂ ගොළුද? අලුත් ගෑස් සමාගම අවුලක් News 09-21 | |||
| ලෝක හොරුන්ට අලි පැටව් බෙදන නීතිවිරෝධී, නපුරු තීන්දුවේ දුක්බර කතාව! Sajeewa Chamikara Inteview | 12 Sep 2021 | 00:32:53 | |
ලෝක හොරුන්ට අලි පැටව් බෙදන නීතිවිරෝධී, නපුරු තීන්දුවේ දුක්බර කතාව! Sajeewa Chamikara Inteview | |||
| ස' විශේෂඥයන්ට සැර දාලා! දප්පුල කතාකරනවාට බයයි? ඇමතිවරු අන්දලා අනුමැතිය ගත් ඩීල් එක! | News 09-12 | 12 Sep 2021 | 00:18:55 | |
ස' විශේෂඥයන්ට සැර දාලා! දප්පුල කතාකරනවාට බයයි? ඇමතිවරු අන්දලා අනුමැතිය ගත් ඩීල් එක! | News 09-12 | |||
| ජනරජ ගොඩනැගිල්ලත් විකුණන විනාසය! වැලිකඩ ඝාතන වෙච්ච තැන හදන හෝටලේ! මේකයි අවුල | 07 Sep 2021 | 00:17:25 | |
ජනරජ ගොඩනැගිල්ලත් විකුණන විනාසය! වැලිකඩ ඝාතන වෙච්ච තැන හදන හෝටලේ! මේකයි අවුල | |||
| විනිසුරුවරුන්ගෙන් සමාව ඉල්ලුවොත්, රන්ජන් ගැන ජනාධිපතිගේ අවධානය යොමුවේවිලු! | 03 Sep 2021 | 00:07:42 | |
ජනපතිගේ අවධානය ගන්න වතාවත් ඉටු කරන්න ඕනෑද? ජනාධිපති කතරගම දෙයියෝද? | |||
| නවසීලන්තයේදී ලාංකිකයා එල්ල කරපු ත්‍රස්ත ප්‍රහාරයේ කතාව! අගමැතිනියගේ උත්තරය | 03 Sep 2021 | 00:04:30 | |
නවසීලන්තයේ ඕක්ලන්ඩ් ෂොපින් මෝල් එකකදී ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන අයිඑස් මතවාදය දරන කෙනෙක් එල්ල කරපු ප්‍රහාරය ගැන. | |||
| මිනිසුන් 10000ක් බේරගන්න හැටි ආණ්ඩුවට කීව වාර්තාව, මෙයාලා කරයිද? | 28 Aug 2021 | 00:12:55 | |
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ විද්වතුන් එක්ව ඔක්තෝබර් 2 වැනිදා දක්වා ලොක්ඩවුන් කළ යුතු බව පෙන්වාදෙමින් නිකුත් කළ වාර්තාව ගැන. | |||
| ලෝක විනාසය එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාවෙන් තහවුරුයි | 28 Aug 2021 | 00:23:54 | |
ගෝලීය වශයෙන් දේශගුණ අර්බුදය ගැන වාර්තා කරන, අයිපීසීසී ආයතනයේ නවතම වාර්තාව ගැන | |||
| මිනිසුන්ට බලු බෙහෙත් පොවන්න හදන විමල් පිලේ වෙබ් අඩවි! | 28 Aug 2021 | 00:10:04 | |
ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළ වූ නොමඟ යවනසුළු බෙහෙතක් ගැන පුවතක් පිළිබඳ විස්තරයකි. | |||
| ඉරාජ්ගේ අලුත්ම ගේම් එකේ හැංගුණ අරමුණු තැන් 6කින් එළියට | 28 Aug 2021 | 00:17:34 | |
ඉරාජ් වීරරත්න ෆේස්බුක් ගිණුම අවලංගු කිරීමෙන් පස්සේ, එළියට ඇවිත් ලබාදුන් යූටියුබ් ඉන්ටවීව් එක ගැන විග්‍රහයක්. | |||
| අලි කුලප්පුවයි, ආයුර්වේද වෛද්‍යවරයා කරපු පැමිණිල්ලයි, මිත්‍යාවයි-විද්‍යාවයි | 23 Aug 2021 | 00:16:13 | |
https://satahan.blog/ | |||