Retour

Explorez tous les épisodes du podcast Hi Travellers

Plongez dans la liste complète des épisodes de Hi Travellers. Chaque épisode est catalogué accompagné de descriptions détaillées, ce qui facilite la recherche et l'exploration de sujets spécifiques. Suivez tous les épisodes de votre podcast préféré et ne manquez aucun contenu pertinent.

Rows per page:

1–12 of 12

TitreDateDurée
Elina's First Podcast31 Dec 202200:04:12
Elina's First Podcast
EP010: Our Wedding18 Sep 202201:36:20

අපේ ජිවිතේ අකමැහිම දවස අපේ wedding එක දවස. 

EP009: What happen?03 Dec 202100:30:56

මාසෙකින් විතර පස්සේ podcast එකක් අරගෙන ආවේ. ඒ කාලෙදි මොකද උනේ සහ ඇයි පොඩ්කාස්ට් එක පරක්කු උනේ කියන්නයි මේ episode එක ඔයාලට අරන් ආවේ.

EP008: Social Media27 Oct 202101:14:27

අපි නොදන්න Social Media ගැන අපි දන්න ටික.. 

EP007: Jaffna Village Experience20 Oct 202101:23:15

Wedding එකෙන් පස්සේ මැලිශියා යන්න සල්ලි මදි වෙලා යන්න උනේ යාපනයට. 2017 ඉලවාලෙයි ගියන ගමේ ගෙවුනු දවස් හතර පහනම් අපි දෙන්නට ජීවිතේට අමතක වෙන එකක් නෑ. උදේ පාන්දර බයිසිකලය පැදන් යනකොට පාර දෙපැත්තේ තිබ්බ තල්ගස් අස්සෙන් කොල පාට කුඹුරු යායට වැටුනු රත්තරං පාට ඉර එලිය, යාපනේ රසට හදපු මාලු කරිය, ලස්සන හිත් තියන මිනිස්සු, අපි දෙන්නගේ ජිවිතේ අමතක නොවන දේවල් ගොඩක් එකතුකරගත්ත යාපනය ගැන තමයි අද එපිසොඩ් එක..

යාපනයේ ඔයාලටත් සුන්දර මතක තියනවනම් telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

EP006: Our Childhood Memories13 Oct 202101:20:28

පොඩිකාලේ කොච්චරනම් සුන්දර මතක තියනවද. ඔයාටත් මතකද ඉස්කොලේ ගිය පලවෙනි දවස? සිංහල පොතේ පලවෙනි පාඩම? ඔයාගේ මොන්ටිසෝරිය.. අපි ලබපු අත්දැකීම් අපේ දරුවන්ට තියනවද? එක පැත්තකින් බයකුත් එක පැත්තකින් සතුටකුත් තියනවා. ඒ කාලෙත් එක්ක ගත්තහම අද ළමා කාලය හාත්පසින්ම වෙනස්. දරුවෝ ගොඩක් දේවල් ඉගනගෙන තියනව කියලත් හිතෙනවා. ඉදිරි පරම්පරාව මොනවගේ වෙයිද? අද එපිසෝඩ් එක වෙන් කරේ අපේ සුන්දර ළමා කාලය වෙනුවෙන්..

ඔයාටත් ළමා කාලයේ තිබ්බ සුන්දර මතක ටික අපේ telegram group එකේදි කතා කරමු.. https://t.me/hitravellers

EP005: Our First Guest Anushka Udana's Travel Experience05 Oct 202101:50:06

විශේෂ අමුත්තෙක් එක්ක කරන පලවෙනි podcast එක, අද episode එකෙන් අපිත් එක්ක එකතු උනේ ඔයාලා කවුරුත් දන්න අනුෂ්ක උදාන ලියනගේ මහතා. ගොඩක් අය අහපු නිසා "අභිමන්ත්‍රා" නමේ තේරුම, අනුෂ්ක ට්‍රැවල් කරලා තියනවද? දැන් ට්‍රැවල් එපාවෙලාද? අමතක නොවන සිදුවීම් එක්ක අද එපිසෝඩ් එක වෙනස්ම රසවත් කතාබහක් උනා. 

EP004: Kandy Esala Perahera29 Sep 202101:32:02

අද එපිසොඩ් එක අපේ ජිවිතේ තිබුනු ලොකුම ආසවක් උනු ඇසළ පෙරහැර මංගල්යය රුපගත කරන්න ලැබුනු ඒ අවස්තාව ගැන. දැනුවත්ව ලංකාවේ යූටුයුබර් කෙනෙකුට ලැබුනු පලවෙනි අවස්තාව. අපි වැඩිම කාලයක් අරගෙන විඩියෝ කරපු වැඩිම කාලයක් එඩිට් කරපු වැඩියෙන්ම මහන්සිවෙලා සහ ගොඩක්ම ආසාවෙන් මෙතුවක් කාලෙකට කරපු එකම විඩියෝ එක. විඩියෝ එක බලපු නැති කෙනෙන් ඉන්නවනම් බලලම පොඩ්කාස්ට් එක අහන්න. https://youtu.be/qGtHgBNBFgQ

EP003: Our Malaysia Tour & Singapore Travel Ban22 Sep 202101:58:13

වාසනාවකට ලැබුනු ටිකට් එකකින් අපි ගිය මැලේසියානු සංචාරය, චමරිගේ පලමු ගුවන් ගමන, නොදන්න රටකට ගිහින් කාපු කට්ට, චමරිව පුදුම කරන්න ගිහින් විසා නැතුව සිගප්පූරුවේ හිරවුන හැටි ඒ වගේම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක තමයි අද එපිසෝඩ් එක ඔයාලට අරන් ආවේ.

ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

EP002: We Are Still Alive - NonPareil Accident15 Sep 202101:37:02

අවුරුදු 6කට කලින් ජිවිතයත් මරණයත් අතර ගෙවුනු තප්පරයක අත්දැකීමක් මේ episode එකෙන් කතා කරන්න හිතුවා. පැලැන් එකක් නැතුව ට්‍රිප් එක ගියේ කොහොමද, වාහනේ පෙරලුනේ කොහොමද, ඉට පස්සේ දවස් තුනක් ගෙවල් වලටත් හොරෙන් මේ රහස හංගගෙන කාපු කට්ට, ඉගන ගත්ත පාඩම්ටික. අද අහල බලමු.

ඔයාලගේ අදහස් අපිට කියන්න. කතා කරමු වැඩි විස්තර Podcast Group: https://t.me/hitravellers

EP001: Our First Job & School Memories08 Sep 202101:41:48
පාසල් කාලය කියන්නේ කාට උනත් ජිවිතේ අමතක කරන්නම බැරි දෙයක්. ඒකාලේ අත්දැකීම් එක්ක තමයි අද දවස ගොඩක් සුන්දර වෙලා තියෙන්නේ. Travel කරන්න කලින් අපි මොනාද කරේ? අපේ පලවෙනි රැකියාව? පලවෙනි Episode එක වෙන්කරේ අපේ සුන්දර අතීත කාලෙට. Podcast Group: https://t.me/hitravellers
Hi Travellers.. Welcome to our Podcast!!02 Sep 202100:01:04

ලංකාවේ Travel කරන, Travel කරන්න ආසාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් අපේ අත්දැකීම් ඔයාලා එක්ක මේ විදිහට බෙදාගන්න හිතුවා. Follow කරලා තියාගන්න. අපේ පලවෙනි Episode එකෙන් හමුවෙමු. ජය වේවා!!

© My Podcast Data · Projet indépendant · Données issues d'Apple & Spotify